Saturday, August 5, 2017

පාරම්පරික සහ විද්‍යානුකූල ජෝතිෂ්‍යය

දෙස් විදෙස් ජනතාව මවිත කල, පාරම්පරික සහ විද්‍යානුකූල ජෝතිෂ්‍යයෙන්, ඔබේ දිවියට සහනයක්.

විදෙස්ගත ඔබගේ දැවෙන ගැටළු අදුනෙන් පරික්ෂාකර ගැනීම සදහා අනගි අවස්ථාවක්.

ඔබේ නමත්, වයසත්, උපන් දිනයත්, ලග්නයත්, ගැටළුවත් සදහන් කර දුර්කථන ඇමතුමක් ලබා දෙන්න. එවිට මා එය අදුනෙන් පරීක්ෂාකර ඉටුවේද? නැද්ද? කවදාද? ඉටුකර ගැනීමට කළයුත්තේ කුමක්ද? පවසමි.

පහත ගැටළු අදුනෙන් පරීක්ෂාකර ගත හැකිය.


1. ඔබේ ප්‍රේම සම්බන්දතාවය හා විවාහය කෙසේ සිදුවේද?
2. සිතනා පතන අයගේ ආදරය සදහටම ලබාගත හැකිද?
3. අමනාප වු පෙම්වතා / පෙම්වතිය නැවත ලබාගත හැකිද?
4. හැරගිය බිරිද / සැමියා නැවත ගෙන්වා ගත හැකිද?
5. විවාහය සදහා වැඩිහිටි කැමැත්ත හා අශිර්වාදය ලබාගත හැකිද?
6. ඇඹු සැමි අසමගියට පිලියම් තිබේද?
7. විවාහ ප්‍රමාදයට හේතුව කුමක්ද?
8. අනියම් ස්ත්‍රී පුරුෂ ප්‍රේම සබදතා ඉවත්කර ගත හැකිද?
9. අධ්‍යාපන කටයුතු සාර්ථක වේද?
10. රුකියාව කෙසේ වේද?
11. නිවාස හා යාන වාහන හිමිද?
12. ඔබගේ ආර්ථික තත්වය කෙසේවේද?
13. කායික හෝ මානසික රෝගාබාද ඇතිවේද?
14. මාරක විපත් තිබේද?
15. පෙර පිං තිබේද?
16. විදේශ ගමන් හිමිද?
17. ඉදිරි ජීවිතය කෙසේ වේද?

ඉහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් ඔබට පරික්ෂා කරගත හැකිය. තවද ඔබ පරික්ෂා කරගන්නා කරුණ කුමක් වුවත්, එය සිදුවන වකවානුව නිවරැදිව ලබාදෙන දිවයිනේ ඇති එකම ආයතනය අප බව සතුටින් සදහන් කරන්නෙමු. පුරා වසර 20 කට අධික කාලයක සිට ජෝතිෂ්‍ය කටයුතු හා අදුන බැලීම සිදුකරන සම්පුර්ණ වගකීමක් ඇති රජයේ ලියාපදිංචි ආයතනයකි.

පැමිණ හමුවිය හැකිද?

දිනපතා විශාල පිරිසක් දේවාලයට පැමිණ අප හමුවී අවශ්‍ය කටුතු ඉටුකර ගනී. ඔබට පැමිණ හමුවීමට අවශ්‍ය නම් කලින් දිනයක් හා වෙලාවක් වෙන්කර ගෙන අංකයක් ලබගත යුතුය. නොදන්වා පැමිණීමෙන් වළකින්න.

ගමන් මග

මහනුවර සිට හගුරන්කෙත මාර්ගයේ පැමිණ, උනුවින්න විදුහල අසලින් විමසන්න.

විමසීම

දේශබන්දු ටී.කෙ සෙනවිරත්න මයා
පාසල ඉදිරිපිට, උනුවින්න (මහනුවර හරහා)

දුරකථන
+94 763 85 70 09




No comments:

Post a Comment

පාරම්පරික සහ විද්‍යානුකූල ජෝතිෂ්‍යය

දෙස් විදෙස් ජනතාව මවිත කල, පාරම්පරික සහ විද්‍යානුකූල ජෝතිෂ්‍යයෙන්, ඔබේ දිවියට සහනයක්. විදෙස්ගත ඔබගේ දැවෙන ගැටළු අදුනෙන් පරික්ෂාකර ගැනීම ස...